
ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජනතාව සදහා සයිනොෆාම් එන්නතේ, තුන්වන මාත්‍රා ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව කොළඹ වරයා නගරයේදී එන්නත් ලබාදීම අද (22 ) ආරම්භ කෙරිණි.
කොළඹ ජින්තුපිටිය සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් එන්නත්කරණය සිදුකරනු ලැබීය.
(ඡායාරුප: ශාන්ත රත්නායක)




COMMENTS