ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය.
අද තරගය සඳහා ළහිරු තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන ක්රීඩා නොකරන අතර ඔවුන් දෙදෙනා වෙනුවෙන් අවිශ්ක ප්රනාන්දු සහ ජීවන් මෙන්ඩිස් ක්රීඩා කරති.
තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/yyshuh39 වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව කඩුලු රැස්කිරීම තෝරාගනී...
මෙන්න ගැලවෙන්න පටන් ගත්තා.
විනෝද චාරිකා ගිහින් වගේ. ගොඩක් අය පිට්ටනිය බලලා එන්න යනවා වගේ ක්රීඩා කරන්නේ. කුසලනෙන් පස්සේ ඔක්කොම අයින් කරලා අවුරුදු 19-20 ළමයි ටිකක් දානවා.
දැනටම පෙනෙනවා ලංකාව දිනනවා කියලා... කණගාටුයි...
අනේ ඔයාලා නැවත ලංකාවට එන්නේ නැතිව ඔහෙටම වෙලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරගෙන ඉන්නකෝ... අපි අලුත් ටීම් හදාගන්නම්...
බොරුවටනේ හරියට කන්න දෙන්නේ නැහැ කියන්නේ.. ඔය කන කෑම මදිද?