IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ජයගනී

දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය.

ලකුණු 304 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 304 ක් ලබාගත්තේය.

තරගය සහ තරගාවලිය සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා
http://www.kelimandala.lk/  වෙත පිවිසෙන්න



අදහස් (16)

ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරගය ජයගනී

sandy123 Saturday, 16 February 2019 01:32 PM

උණුසුම් සුබ පැතුම්...!!! කුසල් ජනිත්ගේ නොපසුබට හුදකලා සටන අගය කරමි.

:       482       1080

samanSunday, 17 February 2019 01:25 AM

කණ්ඩායම භේද-බින්න කරන කුලල් කා ගන්න ජේෂ්ඨයන් සියලු දෙනා ඉවත් කර කුසල් ජනිත් වැනි දක්ෂතා දක්වන කිපදෙනත්, ඉතිරි අය දැනට දක්ෂතා දක්වන ශ්‍රීලංකා ඒ කණ්ඩායමේ සහ යොවුන් ක්‍රීඩකයන්ගෙන් තෝරා ගන්න. එවිට ඉදිරි තරඟ කීපයක් පරාද වුනත් නුදුරු අනාගතෙයේ හරි හොඳ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමක් හැදේවි

:       0       9

Raveendra Saturday, 16 February 2019 01:36 PM

පුතේ නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!!

:       310       526

Ruhunu Saturday, 16 February 2019 01:40 PM

කුසල් නැතිනම් අපි අද ඒ මැච් එකත් පරදිනවා.

:       52       214

ශිරාන් Saturday, 16 February 2019 03:11 PM

කුසල් මෙන්ඩිස් - කුසල් ජනිත් කොහොමද වෙනස...? බැරි වෙලාවත් කුසල් මෙන්ඩිස් මේක කරානම් හැට පනිනකන් ටීම් එකේ තියාගන්නවා..

:       103       134

sarath perth Saturday, 16 February 2019 02:00 PM

විශිෂ්ටයි...! නොපසුබට වීර්ය ජයග්‍රහණයේ තේමාවයි. උණුසුම් සුභපැතුම්...!!!

:       354       410

kule Saturday, 16 February 2019 02:48 PM

බාධක මැඩගෙන අධිෂ්ඨානයෙන් ජයග්‍රහණය කරා ගමන්ගත් කුසල් ප්‍රමුඛ ලක් දරුවන්ට උණුසුම් සුබපැතුම්..!!!

:       15       59

Missaka Saturday, 16 February 2019 03:44 PM

මෙය අපිට හොඳ පාඩමක්!. අවසන් විකට්ටුව වෙනතුරු සටන අවසන් නොකළ යුතුය යන්න නැවතත් සනාථ කරපු ඉනිමක්.... කුසල් පෙරේරාගේ සුපිරි ඉනිමක් සහ පරිණත භාවය මැනවින් ඔප්පු කිරීමක්. ඔහු අවසන් ක්‍රීඩකයාව ඉතා හොඳින් ආරක්ෂා කරගත්තා සේම, අවසන් ක්‍රීඩකයා ඔහුගේ වගකීම මැනවින් ඉෂ්ඨ කළා. අවසන් ක්‍රීඩකයන් හට බැටින් ගැන අවබෝධය මදි තවම...

:       7       1

dhamneth Saturday, 16 February 2019 04:36 PM

මේ ලකුණු 304න් 201ක්ම ලබාගෙන තිබෙන්නේ දෙදෙනෙකු විසින්. අනිත් 9 දෙනාම ලබාගෙන තිබෙන්නේ ලකුණු 103. මේ 9 දෙනා අතර සිටින අනිකුත් පිතිකරුවන් තමන්ගේ තත්වය ආරක්ෂා කරගැනීමට මිට වඩා ගොඩක් සැලකිලිමත් විය යුතුයි.

:       7       291

larry Saturday, 16 February 2019 04:39 PM

චන්දිමාල් එපා

:       2003       1859

sirimal Saturday, 16 February 2019 04:59 PM

තරුණ කණ්ඩායමට ජයවේවා.

:       0       37

සමන්‍ත Saturday, 16 February 2019 05:54 PM

අපි සතුටු වෙනවා. හරීන්ටත් ඒ ගෞරවය ලැබෙනවා.

:       1212       1357

sam Saturday, 16 February 2019 09:12 PM

සුභ පැතුම්. ඊළඟ මැච් එක පරාද නොවුනොත් ඩ්‍රෝ කරගත්තොත් ඇති දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් සීරියස් එකක් දිනාපු පළමුවැනි ආසියානුවන් විය හැකි බව ක්‍රික්ඉන්ෆෝ එකේ තිබුනා.

:       6       4

Senarath Sunday, 17 February 2019 03:31 AM

කුසල් කරපු දේ ඉතාම වටිනවා. ඒවගේම ඒ පළමු තරගයේදීම කඩුලු 5ක් ගනිපු යෞවනය කරපු දේත් කුසල් ගේ ඉනිම වගේම වටිනවා. ඒ දේ නොකලානම් අපිට ලැබෙන්නේ මෙයට වඩා වැඩි ලකුණු ගණනක් හඹා යන්න. ඒ නිසා ඔහුවත් අගයන්න .

:       13       19

theshan Sunday, 17 February 2019 03:42 AM

මගේ තාත්තා කියපු දෙයක් තමයි, ක්‍රිකට් කියන්නේ අන්තිම බොලේ වෙනකන් කියන්න බැරි අවිනිශ්චිත ක්‍රීඩාවක් කියලා. ඇත්තටම සතුටු වෙනවා.

:       8       2

isurandi Sunday, 17 February 2019 04:36 AM

මේ අයට බැරිකමවත්, නොහැකියාවවත් නෙමෙයි මෙතන මුලිකම හේතුව වී තිබෙන්නේ, තම තමන් කෙරෙහි ආත්ම විස්වාසය හා කැපකිරීම තියෙනවනම් ඕනෑම දෙයක් ජයගත හැකිය යන්නනයි මගෙනම් හැගීම. පරාජයෙන් ලැබෙන අමිහිරි අත්දැකීම මෙන්ම ජයග්‍රහණයේදී ලබන තෘප්තියත් කියා නිම කල නොහැක.

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1261 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site