මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් එක්දින තරගාවලිය 3-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 59 කට කඩුලු 4 ක් දවාගත් ඇන්ජලෝ මැතිව්ස් අවසන් ඕවරයේදී ලකුණු 13 ක් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි