ශ්රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 9 ක් දැවී ලකුණු 232 ක් ලබාගත්තේය. එංගලන්ත පිල ඕවර 47 කදී ලකුණු 212 කට දැවී ගියේය.
තරගයේ සජීවී විස්තර විචාරය සඳහා https://tinyurl.com/yyshuh39 වෙත පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට පස්සේ හොඳ තරගයක් දුන්නා. ඉසුරු උදාන, මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් එකම වැරැද්ද නැවත නැවතත් කරන්න පෙලබෙන බවක් දැක්කා. ඒ අඩුපාඩු ටික හදාගත්තොත් ලංකා කණ්ඩායමේ ඉදිරි තරග වලට එය උපකාරයක් වේවි. සුබ පැතුම්.!
කොල්ලනේ නුබලාට අපගේ සුබ පැතුම් !!! ඉදිරි තරගවලත් හොදින් සටන් කිරීමට නුබලට හැකිවේවා..!!!
ඉතා හොඳ කණ්ඩායම් උත්සහයක්. මගේ සුබ පැතුම් අතිවිශිෂ්ට ජයග්‍රහණයට
නියමයි. ඔහොම යන්.ඔහොම යන්. සුබ පැතුම්
මෙවර, ලෝක කුසලානයේ තිබුණු තරග වලින් හොඳම තරගය තමයි මේක..
මැච් එක පරාද වෙනකොට නම් බොහොම ප්‍රතිචාර...... දැන් මොකද මේ ඔක්කොම නිහඬ..... කමක් නෑ ,ලංකාව දිණුවට අපේ සතුට....