IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

ශ්‍රී ලංකාව සහ බ.ඉ.කොදෙව් අතර අද (26) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 2වැනි එක්දින තරගයෙන් ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. 

තරගයේ සජීවී තොරතුරු වාර්තාව සඳහා https://tinyurl.com/whwbzhf වෙත පිවිසෙන්න

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 



අදහස් (6)

ශ්‍රී ලංකාවට ලකුණු 161ක ජයක්

Raveendra Wednesday, 26 February 2020 05:02 PM

කොල්ලනේ අපගේ උණුසුම් සුබපැතුම්...!! ඉදිරියේදීත් ලංකා මාතාවට කීර්තියක් ගෙන ඒමට නුඹලාට හැකිවේවා...!!

:       165       296

de silva Wednesday, 26 February 2020 05:17 PM

සුබ පැතුම්..., දැන් අපි තරගාවලිය දිනපු නිසා.., කරුණාකර ලබන තරගයේදී අසේල ගුණරත්නට සහ උපුල් තරංගට අවස්ථාවක් දීලා බලන්න. මේ දෙන්නම පුහුණු තරඟයේදී දක්ෂතා පෙන්නුවා.

:       140       55

Devinda Uduwara Wednesday, 26 February 2020 08:45 PM

ඉතාමත් හොඳයි.. සුබපැතුම්..!!!

:       0       20

ලුම්බිණි Wednesday, 26 February 2020 11:26 PM

ක්‍රිකට් නැවතත් සූරිය වැවට ඇවිත් එහෙනම්...

:       116       7

Hema Thursday, 27 February 2020 07:20 AM

මේ තරගය දිනුවේ කොල්ලන්ගේ දක්ෂකමට නොව මෙම ක්‍රිකට් පිට්ටනිය අපට සාදාදුන් ඒ පවුලේ අයගේ පිනටයි.

:       14       5

GEMUNUFriday, 28 February 2020 06:57 AM

මේ ආකල්ප නිසා තමයි අපට වැරදුනේ... වැඩේ කරපු මිනිහා පැත්තක. ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩනවා කියන්නේ මේක තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site