IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී පාලි මණ්ඩපයට නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය චිත්‍රාගාරයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ‍්‍රී පාලි මණ්ඩපයේ ඉදිකළ නවීන ශ‍්‍රව්‍ය දෘශ්‍ය චිත‍්‍රාගාරය විවෘත කිරීම හොරණ ශ‍්‍රී පාලි මණ්ඩපයේ දී  සිදු කෙරිණි.

ශ‍්‍රී ලංකා ජපන් තනාපති කාර්යාලයේ  Cultural Grassroots Project of Japanese Embassy of Sri Lanka ˜ ” ව්‍යාපෘතිය යටතේ මෙම නවීන චිත‍්‍රාගාරය ඉදිකර තිබේ.

නවීන කැමරා,පසු නිෂ්පාදන සහ වර්ණ සංයෝජන ආදී පහසුකම් වලින් මෙම නව චිත‍්‍රාගාරය සමන්විත වේ.

ශ‍්‍රී ලංකා ජපන් තනාපති අකිරා සුගියාමා,උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම චිත‍්‍රාගාරය විවෘත කෙරිණි.

ජපන් තනාපති අකිරා සුගියාමා,අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස්,රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක,කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්ද්‍රිකා එන්.විජේරත්න යන මහත්ම මහත්මිහු චිත‍්‍රාගාරයේ පටිගත කළ සජීවි වැඩසටහනකට මෙහිදී  එක්වූහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය විජිතපුර විමලරතන හිමි,ශ‍්‍රී ලංකා ජපන් තතාපති අකිරා සුගියාමා, උසස් අධ්‍යාපන සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල සී.කේ.පෙරේරා,විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්ද්‍රිකා එන්.විජේරත්න,ශ‍්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩාධිපති,මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි, ජාතික උරුම,ප‍්‍රාසාංග කලා හා ග‍්‍රාමීය කලා ශිල්පි ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක යන මහත්ම මහත්මින් හා සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වුහ.

 


 



අදහස් (0)

ශ්‍රී පාලි මණ්ඩපයට නවීන ශ්‍රව්‍ය දෘෂ්‍ය චිත්‍රාගාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site