
(තිළිණි ද සිල්වා, නිමන්ති රණසිංහ සහ රංජන් කටුගම්පොළ)
අලුත්කඩේ පිහිටා ඇති උපරිමාධිකරණ සංකීර්ණයේ පහත මාලයේ පිහිටි ගාඩනැගිල්ලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි උපරිමාධිකරණ සංකීර්ණයේ ආරක්ෂක අංශ නිලධාරීන් පවසති.
අභ්‍යන්තර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හදිසියේම ඇති වී ඇත. එය දැන ගත් වහාම කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 09ක් ගින්න නිවීම සදහා පැමිණි බවද ඒම නිලධාරීහු පවසති.
ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදුව නොමැති බවද වාර්තාවේ.
මේ වන විට ඒම ස්ථානයට පොලිස් නිලධාරීහු කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පවත්වති.


ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd