
(යොහාන් භාසුර)
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ගාල්ලේදී මේ මස 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ‘ජෛව බුබුලේ’ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව දැනගන්නට තිබේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 22 දෙනා ‘කොවිඩ්’ ආසාදිතයන් නොවන බවට පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd