IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ශානි අබේසේකර අත්අඩංගුවට



(නිමන්ති රණසිංහ)

පීඩාකාරී ගිනි අවි සම්බන්ධ සිද්ධියක් පිළිබඳව සාක්ෂි වසන් කිරීමේ සිදුවීමකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් 7දනෙකුට අදාළව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්විණි.



අදහස් (22)

ශානි අබේසේකර අත්අඩංගුවට

Asanga Friday, 31 July 2020 04:29 AM

තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

:       0       135

eresh S kumara Friday, 31 July 2020 04:35 AM

ඒ කියන්නේ වාස් ගුණවර්ධන මහතා ඇතුළු නඩයට ඇප ලැබෙයිද?

:       0       36

විජිත් Friday, 31 July 2020 03:37 PM

මම හිතන්නේ නැහැ. වාස් ගුණවර්ධනට මිනි මැරුම් චෝදණා තිබුණාට ඒ චෝදනාවට එහාගිය දෙයක් වාස් ගුණවර්ධන කළා. ඔබට මතකද ඒ කාලේ "රන් අම්මණ්ඩි " ගේ කොටි රත්තරන් බිස්නස් එක...? ඒ වංචාව ඇල්ලුවේ මේ වාස් ගුණවර්ධනයි.. රටේ ලොක්කා නියම වෙලාවට වාස් ගුණවර්ධනව මේ මිනීමැරුමට හිරකළා. මිනීමරුවා වාස් ගුණවර්ධනම වෙන්න ඇති. නමුත් " ඔහුව ගානට හිරකලේ "අම්මණ්ඩිගේ " කොටි රත්තරන් ප්‍රශ්නයයි.

:       60       258

BamunuarachchiSaturday, 01 August 2020 04:20 AM

ඇප පමණක් නොවේ. නඩුවලින් නිදහස් වේවි. ඒ වෙනුවට මොවුන් හිරගෙදර ඉඳීවි.

:       0       17

සෑම් Friday, 31 July 2020 05:03 AM

අති විශිෂ්ට රහස් පරීක්ෂණ නිලධාරියෙක්. රාජපක්ෂලා පළිගැනීම ආරම්භ කරලා. රට අතිමහත් ව්‍යවසනයකට යන්න නියමිත බව පෙනෙනවා..

:       140       1065

මුණසිංහFriday, 31 July 2020 01:13 PM

එයාගේ විශිෂ්ඨකම පේනවා මේ දවස්වල කියවෙන, හෙළිවන ඒවායින්..!!!

:       861       94

athulaFriday, 31 July 2020 05:28 PM

මේ කමෙන්ට්වලින් ඔයිට වඩා දෙයක් කියන්නේ නැහැ. මේ ආණ්ඩුව කරන කරන ඕනම තක්කඩිකමක් සුද්ද කරන්න පුළුවන් එයාට. මම එයා ගැන පුද්ගලිකව නොදන්නවා වුණාට ඔහු ඉතාම දක්ෂ, අවංක, විශිෂ්ඨ ගණයේ නිලධාරියෙක් කියන එක රටේ ගහක්, ගලක් පවා දන්නවා.

:       0       0

Perera Friday, 31 July 2020 05:25 AM

වාස් ගුණවර්ධන නඩුව ඉවර වෙලා කොයි කාලේද? දැන්ද මේවා හොයන්නේ..?

:       1       141

BamunuarachchiSaturday, 01 August 2020 04:10 AM

වාස්ගේ නඩු හොයන්නේ ඒ පුද්ගලයාට මොවුන්ගෙන් අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා නම් එය නිවැරැදි කරන්න ඒ මනුස්සයාට බොරු නඩු දාලා දඬුවම් නියම කළානම් ඒවා නිවැරැදි වෙලා ඔවුන් නිදහස් විය යුතුයි. මේ වගේ නළුවන්ගේ කුස්සිවල වළං හෝදන්න ලෑස්ති නිලධාරින්ට නියම දඬුවම් දිය යුතුයි. රංජාගේ නමත් එළියට ඒවි.

:       42       1

Raveendra Friday, 31 July 2020 05:35 AM

ලාංකීය ෂර්ලොක් හෝම් කියමින් කෙසෙල් අත්තේ නැග්ගනේ.. රන්ජාගේ ෆෝන් සංවාදෙන් ඔක්කොම කෙළවුණානේ.. දේශපාලුවන් ෂලොක් හෝම්ස්ගෙන් හොඳහැටි වැඩ ගත්තානේ.. දැන් නැහැ රන්ජාවත් බැලුමට ෂර්ලොක් හෝම්ටත් කෙළ වුණානේ..

:       1129       241

Rata Perata Friday, 31 July 2020 06:27 AM

දූෂිත අධිකරණයක් ඇති අපේ රටේ මේවා ගැන මොන විශ්වාසයක්ද? අපිට හොඳට මතකයි සොහොන් නඩුවලට වෙට්ටු දැම්ම හැටි සහ විනිසුරුවන් කට්ටි පැන්න හැටි. මේවා LTTE උසාවි වලටත් වැඩිය අප්‍රසන්නයි.

:       73       499

BamunuarachchiSaturday, 01 August 2020 04:12 AM

ඔයා කියන්නේ රංජාගේ හඬපටිවලින් ලැබුණු තොරතුරු ගැන නේද?

:       29       0

rana Friday, 31 July 2020 06:52 AM

නඩුත් බඩුත් දෙකම කාගේද?

:       3       131

BamunuarachchiSaturday, 01 August 2020 04:18 AM

ඔහේ ඉපදුණේ ගිය සුමානේද? නඩුයි, බඩුයි දෙකම ගිය ආණ්ඩුවේ.. මේ ආණ්ඩුවේ නඩු විතරයි, බඩු ඒ ආණ්ඩුවේ. ඒක නිසානේ ප්‍රමෝෂන් දෙන්නම් කියලා අධිකරණ තීන්දු වෙනස්කරන්න කියා කියූ බව කාගේ දෝ හඬපටවල තිබුණේ..

:       56       91

priyantha Friday, 31 July 2020 09:11 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

:       40       167

Rohana Friday, 31 July 2020 09:36 AM

ශානි අබේසේකර කියන්නේ දක්ෂ නිලධාරියෙක්. දේශපාලන විරෝධයයි මොහුට එල්ලවෙලා තිබෙන්නේ... ඉතින් බොරු නඩු පටලවනවා කොහොම හරි දඬුවමක් දෙන්න...

:       255       1253

BamunuarachchiSaturday, 01 August 2020 04:03 AM

හලෝ නරකද ඔහෙත් මෙයා සමග රංජාගේ ගෙදර වළං හෝදන්න ගියානම්..

:       71       0

විජිත් Friday, 31 July 2020 03:55 PM

ශානි අබේසේකර මහත්මයා අපේ රටේ සිටින දූෂිත, මංකොල්ලකාර , මිනීමරු දේශපාලුවන්ට ලොකු හිසරදයක් වුණු කෙනෙක්. වැරදීමකින් ලැබුණු බලයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මැදමූලන රැල, ඔහුගෙන් පලි ගත්තා. තජුදීන් අමානුෂික ලෙස ඝාතනය කළ "මිනීමරු පුතුන් " පසුව සිරුර වාහනයට දමා ගිනිතැබූ.. මහා පොළව නුහුලන අපරාධයේ සියලුම විස්තර සොයා ගත්තේ මේ කියන ශානි අබේසේකර නම් විශිෂ්ට රහස් පරීක්ෂකයායි. මැදමූලන රැළ චෝදනා හදලා ඔහුව හිරකළා. මේ ප්‍රශ්නය තවම අවසන් නැහැ. අපි කාලයට ඉඩදී බලාගෙන ඉමු මීළඟ ජවනිකාව කුමක්ද කියා...?

:       1       117

Bamunuarachchi Saturday, 01 August 2020 04:14 AM

ශානි අබේසේකරගේ දක්ෂකම් ගැන අපි කියෙව්වා. කුස්සිවල වළං හෝදන්න හරිම දක්ෂයිලු නේද?

:       306       0

BamunuarachchiSaturday, 01 August 2020 01:54 PM

රනිල්ගේ හෝ සජිත්ගේ හෝ ගෙදර වළං හෝදන්න ගියානම් ඒත් කමක් නැහැ කියමු. යන්න ලැහැස්ති වුණේ රංජාගේ ගෙදර වළං හෝදන්න. මේ නිලධාරියා කොතරම් පහත් තත්වයකට වැටුණාද?

:       52       0

siri Saturday, 01 August 2020 08:40 AM

ඡන්දෙ දිනුවොත් අර එල්ලුම්ගස්ගිය කෙනාත්, හිරේ ගිය පොලිස් ලොක්කාත් නිදහස් කරන්නලු.. ඇත්තද මන්දා.

:       0       1

විජිත් Saturday, 01 August 2020 03:51 PM

siri ,මේ මොහොත ගෙවෙන හැම මිනිත්තුවක්ම ඉතිහාසයේ මිල අධිකම වෙලාවක් කියලයි මට හිතෙන්නේ. ශානි අබේසේකර , වාස් ගුණවර්ධන යන දෙදෙනාම මැදමුලන හොරුන්ගේ ගොදුරු වෙලා ඉන්නේ. මුලින්ම වාස් ගුණවර්ධන මිනියක් මැරුවා"ය කියමුකෝ... නමුත් සාක්ෂි කොහේ හරි හිරවෙලා තිබුනේ. ඊටත් පස්සේ තමයි පරණ ක්‍රිකට් කාරයාගේ බිරිඳත් එක්ක එකතුවෙලා කොටි රත්තරන් විකුණන්න ගිහින් වාස් ගුණවර්ධනට අහුවුනේ. මේකෙන් කෝපවුණු අප්පච්චි ..වාස් ගුණවර්ධනගේ සැඟවිලා හිරවෙලා තිබුන මිනීමැරුම් සාක්ෂි ඇදලා අරන් එයාව කුඩුවට ඇරියා. ඒ පරීක්ෂණ කලේ ශානි අබේසේකර මහත්මයා. මිනීමරුවෙකුට එයාගෙන් බේරිලා යන්න ඉතාමත් අපහසුයිලු. ඊට පස්සේ තමයි තාජුඩීන්ව ඝාතනය කරලා, වාහනයටම දමලා ගිනිතියපු අමානුෂික කේස් එක එළියට ඇදුනේ. මේ ශානි අබේසේකරම තමයි ඒ අපරාධය සාක්ෂි ඇතිවම හෙළිකළේ. මේ දෙන්නම අද හිරේ නොවෙයි ඉන්නේ..." මරු කටේ.." මේ දෙදෙනාගේ ජිවිත මේ වෙනකොට ඉතාම අවිනිශ්චිත තත්වයක තියෙන්නේ.. හිරගෙදර හිටපු රැඳවියන් විසිගණනක් මහා රෑ වෙඩිතියලා මැරුවෙත්.. අප්පච්ච්ගේ රහස් සඟවන්නයි...

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 842 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 964 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site