(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය හේතුවෙන් මනාප ලැයිස්තුව අනුව තමාට එම මන්ත්‍රී ධූරය හිමිවන නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ බව ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊ ළඟ එන කෙනා පොහොට්ටුවෙන් නිසා එන්න දෙන්නේ නෑ... ඒ ඊරිසියාව....
මොන ක්‍රමයට ලැබුණත් ඉතින් පිනට තමා ඉතින්. අපිට නම් ආරංචි සේරම කට්ටිය පොහොට්ටුවේ එක්කෙනාට සල්ලන් වෙන්න යනවා කියලයි.
එහෙන් ගියත්, මෙහෙන් ගියත් පාර්ලිමේන්තුවෙන් ලැබෙන බත් පිඟානයි, පින්පඩියයි වරදින්නේ නැහැ නෙවැ...
ජාතික ලැයිස්තුවට උපාධිය අනිවාර්ය කරන්න.
කුරුණෑගල පළාතේ සමහර වයසක මන්ත්‍රීවරු තවමත් කෘතිම විදියට තරුණ පෙනුම් මවාගෙන බලයට කෑදරකම් මත දඟලනවිට, පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අකාල අභාවය නිසා දැන් ඒ පැත්තේ තවත් හුටපට ඇතිවීගෙන එනබව මින් පැහැදිලි වෙනවා !!!
පොහොට්ටුවට මන්ත්‍රීධුරේ යන නිසා කරපු කුජීත වැඩක්නේ..! ආණ්ඩුවේ ඉන්නකන් යූ.එන්.පී එකේ එල්ලිලා ඒක විනාශ කළා. දැන් පොහොට්ටුවේ එල්ලිලා හිටියට ඉරිසියාව, කුහකකම එක සැරේටම මතුවුණා. මොකද පොහොට්ටුවේ එල්ලුනේ රැල්ල ඒ පැත්තට නිසා...
හුඟක් හොඳවැඩක් කලේ... පොහොට්ටුවට ගියා කියන්නේ තවත් මිරිස් කුඩු ගහන්නෙක්, හොරෙක්, කුඩ්ඩෙක්, එතනෝල්කාරයෙක්, හරක් හොරෙක් ඔතැනට පත්වෙනවා කියන එක...
මේක නම් මොකක්හරි උප්පර වැට්ටියකට.. මට සැකයි...