යල කන්නයේ සිට වී මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
ඒ අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 40 ලෙසද, සම්බා වී කිලෝවක මිල 43 දක්වා ඉහළ දමා තිබේ.
නාඩු කිලෝවක පැවැති මිල රුපියල් 38 ක් වන අතර සම්බා කිලෝවක පැවැති මිල රුපියල් 41 කි.
මෙම පැවති වී මිල පිළිබඳව තමන් සැහීමකට පත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් ගොවිජන අබිමන් සම්මාන උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අනුව අප්‍රේල් මාසයේ සිට සහල් මිලද වැඩි කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
36698
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
403
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වී මිල ඉහළට
Sumith Thursday, 07 March 2019 02:21 PM
රජයේ සේවකයින් කන්නෙත් ගොවියෝ වගා කලොත් ඒ වුනාට ගොවියාට කිසිම සහනයක් නැ. ලංකාවේ ගොවියෙක් විශ්‍රාම ගියාම දෙන වැටුප මාසයක් කන්න රුපියල් 1200.