(රංජන් කස්තුරි)
මහ කන්නයේ වී තොග කිලෝව රුපියල් 50 බැගින් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මාර්ගයෙන් වියළි වී කිලෝවක් රුපියල් 50 ක මිලකට මිලදී ගැනීමටත් තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 44 බැගින් මිලදී ගැනීමට නියමිතය.
මහකන්නයේ වී තොග මිලදී ගැනීමේ යෝජනාව ඇතුළත් කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අද (22) පස්වරුවේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දෙන්නේ කීයටද කිව්වොත් ඇති
මම අදහස් කරන්න හැදුවේ රජයෙන් කීයට මිලදී ගත්තත් ගොවියට පාඩු වෙන්නේ නැති විදියට තමයි මිලට ගන්නේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් කතාකරේ වැඩිපුර ඉන්නේ පාරිභෝගිකයින් නිසා...