
(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හිමිදිරි උදෑසන මල් තුහින ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බව එම ප්‍රකාශකයා කීවේය.

COMMENTS