(යොහාන් භාසුර)
පෞද්ගලික සමාගමක් ආනයනය කළ ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් යැයි තත්ව පරීක්‍ෂාවෙන් තහවුරු වූ තවත් පොල්තෙල් මෙටි්‍රක්ටොන් 230 ක් මැලේසියාවට නැවත හරවා යැවීමට කොළඹ වරායට රැගෙන ආවේය.
මෙම පොල්තෙල් තොගය බහලුම් 12 කින් ආනයන කර තිබූ බවත් එම තොගය සම්පූර්ණයෙන්ම ප්‍රතිඅපනය කරන බවට රේගු දෙපාර්තමේන්තුව සහතික වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙම පොල්තෙල් තොගය එවර්එතික් නැමැති නෞකාවට පැටවීමට නියමිත බවත් එම නැව මේ මස 4 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිත බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විෂ පොල්තෙල් තව තොගයක් ආපසු හරවා යවයි