IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා විසඳන්න කමිටුවක්

(නාලක සංජීව දහනායක)

විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ගැටළුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එස්.ආර් ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

මෙම වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මහතා එම කමිටුවට උපදෙස් දී තිබේ.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ (9) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. 

මෙම සාකච්ඡාව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් සහබාගි වී ඇත.

 



අදහස් (3)

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා විසඳන්න කමිටුවක්

lalithm Saturday, 11 January 2020 06:36 AM

ඔය දේ කරන ගමන් පින් පඩි ගන්න කාර්ය මණ්ඩල සාමාජිකයින් ගැනත් අවධානය යොමු කරන්න. ඔබට පින් සිදු වෙනවා !

:       0       0

Rohana Saturday, 11 January 2020 08:05 AM

බලමුකෝ ඉතින් මොකද වෙන්නේ කියලා........................

:       0       0

එම් ඒ හසන් Saturday, 11 January 2020 11:35 AM

වි.විද්‍යාල අනධ්‍යයන එකේ කා.කා. ස ගේ වැටුපට වඩා රාජ්‍ය සේවයේ කා.කා.ස ගේ පඩිය අඩුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site