IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට -පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට හෙට එන්නත්


 
(බන්ධුල ඉලේපෙරුම)
 
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත හෙට (5) දිනය පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ලබාදීමට නියමිතය.


ඒ අනුව ප්‍රමුඛතා පිළිවෙළින් එන්නත් කරණය හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
 



අදහස් (7)

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට -පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට හෙට එන්නත්

Nishantha Thursday, 04 March 2021 11:04 AM

පාසල් සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට දෙන්නේ කවදාද?. ගන්න පුළුවන් අයට මුදලට හරි දෙන්න පුලුවන් නේද?

:       0       8

දිමුත්Friday, 05 March 2021 06:44 AM

ඇයි ගුරුවරු?

:       0       0

sunil Thursday, 04 March 2021 02:24 PM

මහජන දේපල ගසා කාපු, තියන ජඩ වැඩසේරම කරලා අපේ මුදලින් යැපෙන මේ වගේ කාලකන්නින් තමයි ලංකාවේ ප්‍රභූ වෙන්නේ.

:       0       17

PereraThursday, 04 March 2021 06:54 PM

ඒ අයට බනින්න එපා. ඒ අයට ඡන්දෙ දෙන රටේ බුද්ධිමත් ජනතාවට බුද්ධිය පහදලා දෙන්න.

:       0       2

chandima Thursday, 04 March 2021 10:32 PM

රටේ ආර්ථිකයට වැඩියෙන්ම දායක වන කට්ටිය ආරක්ෂා කරගන්නේ නැතිව බැහැනේ.

:       0       1

සිසිල් සුදේශ් Friday, 05 March 2021 03:39 AM

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට විශේෂයක් ඇයි? තනතුරෙන් ගියාට පසු ඔවුන් සාමාන්‍ය වැසියො. (අසාමාන්‍ය බැංකු ගිණුම් තියන එක වෙන කතාවක්) එහෙනම් අනික් විශ්‍රාමිකයින්ටත් ඒ විදිහට සලකන්න. මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

:       0       4

Bamunuarachchi Saturday, 06 March 2021 02:10 AM

විශ්‍රාමික මන්ත්‍රීන්ට මොකටද විශේෂ සැලකිල්ලක්? මේ ගොල්ලෝ මේ කරන්නේ පාර්ලිමේන්තුවෙන් මකබෑවී ගියත් අපේ වියදමින් ජීවත් වෙන්න ක්‍රම හදා ගන්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site