
(බන්ධුල ඉලේපෙරුම)
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත හෙට (5) දිනය පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ලබාදීමට නියමිතය.
ඒ අනුව ප්‍රමුඛතා පිළිවෙළින් එන්නත් කරණය හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට දෙන්නේ කවදාද?. ගන්න පුළුවන් අයට මුදලට හරි දෙන්න පුලුවන් නේද?
මහජන දේපල ගසා කාපු, තියන ජඩ වැඩසේරම කරලා අපේ මුදලින් යැපෙන මේ වගේ කාලකන්නින් තමයි ලංකාවේ ප්‍රභූ වෙන්නේ.
රටේ ආර්ථිකයට වැඩියෙන්ම දායක වන කට්ටිය ආරක්ෂා කරගන්නේ නැතිව බැහැනේ.
විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට විශේෂයක් ඇයි? තනතුරෙන් ගියාට පසු ඔවුන් සාමාන්‍ය වැසියො. (අසාමාන්‍ය බැංකු ගිණුම් තියන එක වෙන කතාවක්) එහෙනම් අනික් විශ්‍රාමිකයින්ටත් ඒ විදිහට සලකන්න. මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.
විශ්‍රාමික මන්ත්‍රීන්ට මොකටද විශේෂ සැලකිල්ලක්? මේ ගොල්ලෝ මේ කරන්නේ පාර්ලිමේන්තුවෙන් මකබෑවී ගියත් අපේ වියදමින් ජීවත් වෙන්න ක්‍රම හදා ගන්නයි.