IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට -පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට හෙට එන්නත්


 
(බන්ධුල ඉලේපෙරුම)
 
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහ විශ්‍රාමික මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත හෙට (5) දිනය පුරා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ලබාදීමට නියමිතය.


ඒ අනුව ප්‍රමුඛතා පිළිවෙළින් එන්නත් කරණය හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
 



අදහස් (7)

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට -පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට හෙට එන්නත්

Nishantha Thursday, 04 March 2021 11:04 AM

පාසල් සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට දෙන්නේ කවදාද?. ගන්න පුළුවන් අයට මුදලට හරි දෙන්න පුලුවන් නේද?

:       0       8

දිමුත්Friday, 05 March 2021 06:44 AM

ඇයි ගුරුවරු?

:       0       0

sunil Thursday, 04 March 2021 02:24 PM

මහජන දේපල ගසා කාපු, තියන ජඩ වැඩසේරම කරලා අපේ මුදලින් යැපෙන මේ වගේ කාලකන්නින් තමයි ලංකාවේ ප්‍රභූ වෙන්නේ.

:       0       17

PereraThursday, 04 March 2021 06:54 PM

ඒ අයට බනින්න එපා. ඒ අයට ඡන්දෙ දෙන රටේ බුද්ධිමත් ජනතාවට බුද්ධිය පහදලා දෙන්න.

:       0       2

chandima Thursday, 04 March 2021 10:32 PM

රටේ ආර්ථිකයට වැඩියෙන්ම දායක වන කට්ටිය ආරක්ෂා කරගන්නේ නැතිව බැහැනේ.

:       0       1

සිසිල් සුදේශ් Friday, 05 March 2021 03:39 AM

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට විශේෂයක් ඇයි? තනතුරෙන් ගියාට පසු ඔවුන් සාමාන්‍ය වැසියො. (අසාමාන්‍ය බැංකු ගිණුම් තියන එක වෙන කතාවක්) එහෙනම් අනික් විශ්‍රාමිකයින්ටත් ඒ විදිහට සලකන්න. මේක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

:       0       4

Bamunuarachchi Saturday, 06 March 2021 02:10 AM

විශ්‍රාමික මන්ත්‍රීන්ට මොකටද විශේෂ සැලකිල්ලක්? මේ ගොල්ලෝ මේ කරන්නේ පාර්ලිමේන්තුවෙන් මකබෑවී ගියත් අපේ වියදමින් ජීවත් වෙන්න ක්‍රම හදා ගන්නයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 237 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 202 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 429 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 279 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 220 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 509 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1670 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site