IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


විශ්‍රාමික පඩි පතට තට්ටු කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්

(අංජුල මහික වීරරත්න)

ජීවන බරින් පීඩාවට පත්ව සිටින විශ්‍රාමිකයාගේ වැටුපෙන් රුපියල් 700 ක් කපා ගැනීමට රජය ගත් තීන්දුව අහස පොළෙව නුහුලන අපරාධයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විශ්‍රාමිකයාගේ කැමැත්තෙන් තොරව  විශ්‍රම වැටුපෙන් මුදලක් කපා ගත නොහැකියි ද ඔහු කැමතිය කියා පූර්ව නිගමනයක සිට කටයුතු කිරීමට රජයට අයතියක් නැතැයි ද කී විජයවර්ධන මහතා මෙය විශ්‍රාමිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද  කීවේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද ( 10 ) පැවැති වෘත්තීයවේදීන්ගේ හමුවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සදහන් කළේය. 

 



අදහස් (5)

විශ්‍රාමික පඩි පතට තට්ටු කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්

ලලිත් ඇක්මන් Wednesday, 10 November 2021 02:00 PM

විශ්‍රාමිකයින් ගැන බැලූවිට මුලින්ම රජයේ සේවකයින් ලබන වැටුප් පරිමාණයට අනුව විශ්‍රාම වැටුප් ගැලපීමක් කලේ 2002 වසර වනවිට පැවති එජාප රජයයි. ඉන්පසු දෙවරක්ම කළේත් එම පක්ෂය සම්බන්ධ රජයන් විසිනි... වෙනත් අය කලේ රුපියල් පනහ, සීය එකතු කිරීමයි. ඔබතුමා ප්‍රකාශ නිකුත් කරන්නේ කැපීම අස්කර ගැනීමට පසුය. ඔහොම කටයුතු පමාවීම පරිහානියට හේතුවෙන්න පුළුවන්...

:       5       5

Senarath Wednesday, 10 November 2021 02:01 PM

දැන් කපාගන්න යෝජනා කරලා තියෙන්නේ මාසෙකට රුපියල් 400ක් හෝ 600ක් විශ්‍රාමික අය කැමැති නම්...ඔහුට ඒ වෙනුවෙන් අග්‍රහාර රක්ෂණයෙන් මසකට රුපියල් 4000ක් පමණ රෝහල් බිල් පහසුකම් ලැබෙනවා... නමුත් පසුගිය රජය කාලේ කළේ මුළු විශ්‍රාම වැටුපම නැති කළ එක... ඒ වෙලාවේදී මොකද කළේ..? ඇයි එයාට විරුද්ධ නොවුණේ..? 

:       5       4

SUNIL MILANO Wednesday, 10 November 2021 03:48 PM

මේ තවත් එක්කෙනෙක්... කොහෙද යන්නේ කියලා ඇහුවාම මල්ලෙ පොල් කියනවා. පින් කැටේටත් විද්දානේ. ඇපත් නැතිව ගෙදර යවපු මෙයාලා දැන් මරු කියවනවා.

:       0       0

Bamunuarachchi Wednesday, 10 November 2021 04:08 PM

එතකොට ඔය වයසට හැදෙන ලෙඩවලට ඉස්පිරිතාලවලට ගියාම ගෙවන මුදල්, අනිකුත් ලෙඩවලට ගෙවන මුදල් ගැන මොනවද උන්නැහේ කියන්නේ...?

:       4       1

chandima Wednesday, 10 November 2021 05:19 PM

ඒක නිසාද මේ වහින්නේ...?

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site