සිතුම් චතුරංග
මඩකලපුව,වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හා උතුරු නැගෙනහිර සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලීම් කරමින් වවුනියාව ප‍්‍රදේශවාසීහූ අද (7) වවුනියාව පැරණි බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
උතුරු නැගෙනහිර ජනතාව වසර 30 කාලයක් පීඩාවිඳි ඊළාම් යුද්ධය නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල , දෙමළ , මුස්ලීම් ජනතාව එක්වන ලෙසට ද විරෝධතාකරුවෝ එහිදී ඉල්ලා සිටියහ.
ආයුධ සන්නද්ධ විවිධ කල්ලි විසින් සිදුකරන අපරාධ හේතුවෙන් උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව දිනෙන් දින විරසකයට පත්වන බවත් එය අවසන් කිරීම සඳහා එම කල්ලි අත්අඩංගුවට ගෙන ඔවුන් වෙත දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙසත්ය.



2025 දෙසැම්බර් මස 04
621
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වව්නතිව් සිද්ධියට විරෝධය පා වවුනියාවේ විරෝධතාවයක්
lankaputha Friday, 07 December 2018 01:28 PM
මම නිවැරදි නම් මෙතන ඉන්නේ සිංහල සහ මුස්ලිම් ජනතාව පමණයි.