IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


වෙලේ සුදාගේ’ අභියාචනය සළකා බැලීම පෙබරවාරියේ

( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 තමා මරණ දඬුවමින් නිදහස් කරන මෙන් ඉල්ලා ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන පෙබරවාරි 07 සහ 15 යන දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද ( 31) තීන්දු කළේය.
 
මෙම පෙත්සම දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදී පෙත්සම මෙදිනට කල් තැබිණි.
 
2012 වසරේ දෙහිවල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරිණි.


දීර්ඝ නඩු විභාගයකින් පසුව එම චෝදනාවලට වරදකරු කෙරුණු වෙලේ සුදාට කොළඹ මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය පනවනු ලැබිණි.

එම මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතිවිරෝධී බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ.


වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.



අදහස් (3)

වෙලේ සුදාගේ’ අභියාචනය සළකා බැලීම පෙබරවාරියේ

chandima Friday, 01 February 2019 02:39 AM

එයත් එහෙනම් නිදොස්කොට නිදහස් කරයි වගේ?

:       0       0

රවින් Friday, 01 February 2019 04:58 AM

කුමට මෙරට අධිකරණය ........ සින්දුව ආයෙත් කියන්න වෙයිද?

:       0       0

ravi Friday, 01 February 2019 08:57 AM

ඥාණසාර හාමුදුරුවෝ නිදහස් කරන්න පුලුවන්නම්... ඇයි වෙලේසුදාව නිදහස් කරන්න බැරි..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දය ජනවාරියේ
2024 දෙසැම්බර් මස 02 235 0

ආණ්ඩුව ප්‍රකාශ කළ අාකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැ


බන්දුල හෙට සී.අයි.ඩියට
2024 දෙසැම්බර් මස 02 550 0

සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට


ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය: විවාදය හෙට අනිද්දා
2024 දෙසැම්බර් මස 02 162 0

දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 9.30ට රැස්වෙයි.


වතුර හබයකට මුන්දලමේ පුංචි යුද්දයක
2024 දෙසැම්බර් මස 02 607 0

ගංවතුර බැස නොයාම හේතුවෙන් මදුරන්කුලිය කජුවත්ත හා පරිසාරිවත්ත ප්‍රදේශයෙ ජනතාව එක්වි බැකෝ යන්ත්‍ර යොදා කානුවක් සකසමින් සිටියදී වතු හිමිකරුවකුගේ සේවක


සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා
2024 දෙසැම්බර් මස 02 681 0

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ හෙළා දකින බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්තඩංගුවට ගැනීම වැර


විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
2024 දෙසැම්බර් මස 02 522 0

දසවැනි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 644 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 827 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site