(අශෝක තිලකරත්න )
හම්බන්තොට කටුවැවදී කුඹුරට යමින් සිටි ගොවියෙකු වන අලියෙකුගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.
මරණයට පත් වී ඇත්තේ හම්බන්තොට කටුවැව අලුත් පාරේ පදිංචි සුමනදාස ජයතිලක දිසානායක (72) නැමති අයෙකි.
හදිසි මරණ පරික්ෂණය බස්නාහිර වළකඩ හදිසි මරණ පරික්ෂක ඒ.වෙත්තසිංහ මහතා විසින් අද (13දා) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd