IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැල්ලවත්ත වෙරළට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි

බී. ජානක

වැල්ලවත්ත මුහුදු වෙරළට සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්  ගොඩගසා තිබු බව වෙරළට පැමිණි ජනතාව පවසති.

මෙම සායනික අපද්‍රව්‍ය වෙරළේ තැනින් තැන මෙන්ම මුහුදේ පාවෙමින් ද තිබු බව ජනතාව පවසති.

සායනික අපද්‍රව්‍ය අතර එන්නත් කිරීමට භාවිතා කරන ලද කටුව සහිත සිලින්ජර, වීදුරු කුප්පි සහ මූඩි, මුඛ ආවරන,ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් බට කැබලි ආදිය තිබූ බවත් මෙම අපද්‍රව්‍ය හේතුවෙන් රළ පෑගීමට පැමිණි ජනතාව මහත් අසීරුතාවයට පත් වූ බවට ජනතාව මැසිවිලි නගති.

 



අදහස් (0)

වැල්ලවත්ත වෙරළට සායනික අපද්‍රව්‍ය ගොඩ ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site