(ඉන්දිකා රාමනායක)
වැල්ලවත්ත දුම්රිය ස්ථානය අසළ නවතා තිබූ සැකකටයුතු ත‍්‍රීරෝද රථයක් පරීක්‍ෂා කළ නාවික හමුදාව සී-ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව මීට සුළු මොහොතකට පෙර මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වැල්ලවත්තෙන් අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගනී
Gamini Friday, 26 April 2019 06:31 PM
ජීවිත පරදුවට තබා ආරක්ෂක හමුදා සාමාජිකයින් කරනු ලබන සේවයට අපගේ උත්තමාචාරය...! රට මෙතරම් අනාරක්ෂිත කල වගකීමක් නැති තමන්ගේ බඩ වඩා ගැනීම පමණක් සිතන මේ දේශපාලුවන් රොත්ත පිටින්ම ගෙදර යා යුතුය.
විජිත් Friday, 26 April 2019 06:57 PM
ඒ වෙලාවේම ඔය ත්‍රස්තයින් කොහෙට හරි ගෙනිහින් ගන් ඩවුන් කරන්න තියෙන්නේ. ම්ලේච්ඡයින්ට ඒ භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් උත්තරදිලා හරි යන්නේ නැත. උසාවි දාලා නීතිය ක්‍රියාත්මක කරන්න කාලයක් නොවෙයි මේ. මානව හිමිකම් රැල දැන් මල මිනී ගනිනවා ඇති...
Ranjan Saturday, 27 April 2019 12:55 AM
අනේ අපේ යහපාලන රට.
Jayalal dissanayaka Saturday, 27 April 2019 01:33 AM
තමන්ගේ බඩ ගැන විතරක් හිතන දේශපාලකයෝ ඉන්නකම් ලංකාවට දෙයියොත් බලන්නේ නැහැ. මේ අය යනවා ... අපිටයි හෙණ ගහන්නේ...
vidya Saturday, 27 April 2019 01:57 AM
සරත් ෆොන්සේකා මැතිතුමනි, මගේ මව්රට බේරා දෙන්න නැවතත්.
vidya Sunday, 28 April 2019 02:11 AM
දෙයියෝ බලාගෙන ඉන්නවා මේගොල්ල එනකම්. ඉක්මනටම යැව්වොත් නරකද?