IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැල්ලම්පිටිය තඹ කම්හලේ විමර්ශන අවසන්

(නිමන්ති රණසිංහ)

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (4) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ සැකකරු වූ අබ්දුල්ලා රාජේන්ද්‍රන් යන අය ජනවාරි 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියම කළේය.



අදහස් (4)

වැල්ලම්පිටිය තඹ කම්හලේ විමර්ශන අවසන්

max Monday, 04 November 2019 07:52 AM

ඊලගට තියෙන්නේ සැකකාරයා නිදහස් කරන්න විතරයි. ඊට පස්සේ එයාට පුළුවන් සජිත් මහත්තයාගේ වේදිකාවට නගින්න. මොකෝ එජාප හිතවාදීන්ට ඒවා අවුල් වෙන්නේ නැහැ. නැත්තන් මාලිමා වේදිකාවත් හොදයි. සමහර අය හිටපු තැනමනේ.

:       157       167

රවින් Monday, 04 November 2019 09:02 AM

ආ... ඔය විමර්ශන පවතින අතරතුරද? ඕකේ තිබුණු සමහර භාණ්ඩ අරගෙන ගියාය කියලා පුවත් තිබුණේ... ඉතින් නඩු දැම්මොත් නඩු භාණ්ඩ? කාට කියම්දෝ? හැබැයි පරීක්ෂණ සඳහා ගිය වියදම් ගෙවන්නේ පරම්පරානුගත ආදායම් වලින් වෙන්නැති...

:       5       4

Nuwan Monday, 04 November 2019 09:54 AM

නඩු භාණ්ඩ අල්ලස් ගෙන හොරෙන් ගෙනියන්න ඉඩ දුන් පොලිස් ඕ.අයි.සී. ට මොකද්ද දෙන දඬුවම..? අපි මැරිලා ඉපදුනේ නැහැ. හොඳට මතකයි..

:       0       3

JAYASEKARA Monday, 04 November 2019 10:28 AM

හෙට සිට ව්‍යාපාරික කටයුතු අැරඹීමට මහේස්ත්‍රාත් නියෝග...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site