( එන් ආරච්චි )
දැරණියගල ,මාලිබොඩ,මාලිබොඩ වත්ත ප්‍රදේශයේ දි වල්ලපට්ටා සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිඕවිට අඩවි වන කාර්යාලය පවසයි.
වල්ල පට්ටා කොටස් නිවසින් බැහැරට ගෙන යද්දී ලැබුණු තොරතුරක් අනුව ඔහු මෙසේ අත්තඩංගුවට ගෙන තිබේ.
සැකකරු අඩවි වන නිලධාරීන්ට පවසා ඇත්තේ අතර මගදී වෙනත් පුද්ගලයෙකුටලබාදීම සදහා මේවා රැගෙන යාමට කටයුතු කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd