(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම විල්පත්තු හා අවට ගම්මානවල සැකසහිත ස්ථාන අද (28) උදෑසන සිට ආරක්ෂක අංශ විසින් හදිසි සෝදිසි පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගෙන ඇත.
යුද හමුදාව, යුද හමුදා විශේෂ බළකාය, නාවික හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් විසින් මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකෙරිණි.
සැක සහිත ස්ථාන, නිවාස හා කැලෑබද ප්‍රදේශයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය 21 වැනි දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව ත්‍රස්ත කණ්ඩායම් හෝ යුද උපකරණ ඇත්තේ ද යන්න පිළිබඳවත් සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විල්පත්තු හා අවට ගම්මාන හදිසි සෝදිසි පරීක්ෂාවක්
ravi Sunday, 28 April 2019 08:36 AM
දැන් තමයි විල්පත්තුව සුද්ද කරලා ... සත්තුන්ට සහ වනජීවියට ... බාරදෙන්න හොඳම වෙලාව .. !
prabha Sunday, 28 April 2019 08:43 AM
ප්‍රමාදවී හෝ අවසානයේ නියම තැනට ඇවිත්..
sharm Sunday, 28 April 2019 09:03 AM
දැන්වත් හරි වැඩේ කරන්න. රටේ ආරක්ෂාව එක එක දේශපාලන හොර තක්කඩින්ගේ ඕනෑ එපාකම් වලට යට වෙන්න දෙන්න එපා.. එ්කෙන් මැරෙන්නේ අපි සහ ආරක්ෂක හමුදා සාමාජිකයන්..
Anuradha Sunday, 28 April 2019 09:17 AM
මෙන්න තවත් තැනක් දැඩි සෝදිසියකට ලක්කළ යුතු...