(පද්මා කුමාරී කංකානම්ගේ )
විල්පත්තුව වන රක්ෂිතයෙන් කපා, කළපුව ඔස්සේ ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 12 ක පමණ වටිනාකමින් යුතු, බුරුත කඳන් තොගයක් කල්පිටිය කුරුඥම්පිටිය නිවසක ගබඩා කර තිබියදී,සැක කරුවන් දෙදෙනෙකු ද සමඟ අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය පවසයි.
සැක කරුවන් දෙදෙනා කල්පිටිය සහ ආනවාසල පදිංචිකරුවන් වන අතර ඔවුන් සතුව,දැව ගබඩා කර තබා ගැනීමට අදාළ බලපත්‍රයක් නොතිබුණු බැව් කල්පිටිය පොලිසිය පවසයි.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

2025 ඔක්තෝබර් මස 08
1100
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1123
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
424
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විල්පත්තු රක්ෂිතයෙන් කැපු බුරුත කඳන් සමඟ දෙදෙනකු අත්අඩංගුවට