IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


විලච්චියේ වට්ටක්කා ගොවීන්ට නරක කාලයක්

(දයාරත්න ඇඹෝගම)
 
විලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පදිංචි ගොවින් අක්කර දහසකට අධික භුමි භාගයක වගා කරනු ලැබු වට්ටක්කා අලෙවි කර ගැනිමට නොහැකිව  දැඩි අපහසුතාවට පත්ව සිටිති.
 
විලච්චිය,සිවලාපිටිය,දුණමඩලැව,ඇතාවැව,තුරැපිටිය,ඇලපත්ගම, කිරල්පිටිය, වම් ඉවුර ඇතුළු ප්‍රදේශ රැසක වට්ටක්කා ගොවිහු තම වට්ටක්කා අලෙවි කර ගැනිමට නොහැකිව මෙලෙස අසරණව සිටිති.
 
වට්ටක්කා වගා කර ඒවා අලෙවි කර ගැනිමට නොහැකිව අසරණව සිටින ගොවියෙකු වන සිවලාපිටිය පදිංචි ක්‍රිශාන්ත අසේල මහතා මෙසේ පැවසිය.
 
‘කන්න හතරක් විතර විලච්චිය ප්‍රදේශයේ අයට වගාවක් කරගන්න බැරිවුණා. මේ සැරේ වැස්සත් ලැබුණු නිසා බොහෝ දෙනෙක් වට්ටක්කා වගා කළා .සමහරු අක්කර පනහ,හැටත් වගා කළා.
 
දැන් විකුණගන්න විදියක් නැහැ.වට්ටක්කා කිලෝව රුපියල් හතයි අටයි. දැන් ඒ මිලටත් කවුරැත් වට්ටක්කා ගන්නේ නැහැ.මේ පැත්තේ ගොවියේ අතේ කනේ තිබුණ් හැම දෙයම උගස් කරලා තමයි වට්ටක්කා ගොවිතැන කලේ.
 
විකුණගන්න බැරිව වට්ටක්කා ගෙඩිත් එක්ක ගොවිපලවල් අතහැර දාලා තිබෙනවා. රජයවත් මැදිහත් වේලා වට්ටක්කා සාධාරණ මිලකට අළෙවි කරලා දුන්නොත්  ගත්ත ණය තුරැස් වලින්  මිදෙන්න පුළුවන්.‘
 

 



අදහස් (0)

විලච්චියේ වට්ටක්කා ගොවීන්ට නරක කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 153 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site