වාලච්චේන ප්‍රාදේශිය සභාවේ සභාපතිනි සෝබි ජෙයරංජනී මහත්මියට පහර දුන් බව කියන එම ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු වාලච්චේන පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙලන ඇත. ඇය දෙමළ මහජන විමුක්ති පක්ෂය නියෝජනය කරන්නියකි.
පහර කෑමට ලක්වූ බව කියන සභාපතිවරිය මේ වනවිට ප්‍රතිකාර සඳහා වාලච්චේන රෝහලට ඇතුලත් කර ඇත.
ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙරේදා (8) සභාපතිනිය සභාගැබට පැමිණ සිටි අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාම හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇතැයිමේ සම්බන්ධව කළ පරික්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
සභාපතිනිය කළ පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වා එම ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා (ශ්‍රීලනිප) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් මෙසේ අත් අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
20
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාලච්චේන ප්‍රාදේශීය සභාපතිනියට පහර දෙති