(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් මුදල් අමාත්‍යාංශය වඳ කිරීමට ක්‍රියාකර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
මෙම කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ සහ කැබිනට් මණ්ඩලයේ බලතලත් ඉවත් කර තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
මේ සම්බන්ධව සෙසු පක්ෂ සමඟත් ආගමික සංවිධාන සමඟත් සාකච්ඡා කරන ලෙස මා ආණ්ඩුවට කියනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘වරාය විශේෂ කොමිෂමෙන් මුදල් අමාත්‍යාංශය වඳ කරලා‘‘
chandima Friday, 23 April 2021 08:43 AM
ඕක මොකක්ද? ඔයා මහබැංකුව වඳකළේ...?
SUNIL MILANO Friday, 23 April 2021 10:15 AM
මහ දවල් බැංකුව කොල්ලකාපු අය නේද මේ දොඩවන්නේ...? ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ.