
(යොහාන් භාසුර)
කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව නැරඹීම සඳහා මේ වන විට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.
වරාය නගරයේ ඉදිකළ පදික මංතීරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කිරීමෙන් පසුව එය නැරඹීමේ අවස්ථාව ජනතාවට ලබාදුන්නේය.
මීටර 500 ක දිගින් යුත් මෙම පදික මංතීරුවේ ගමන් කරමින් වරාය නගර නැරඹීමේ අවස්ථාව මේ වන විට ජනතාවට හිමිව තිබේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
දැන් බලාගත්තු දෙයක් විතරයි
සවුබාග්‍යයේ දැක්ම. සර් තමා හොන්දටම කරලා තියෙන්නේ ?
ගෙදර ලයිට් කපලානම්, උයන්න ගෑස් නැත්නම්, බොන්න කිරිපිටි නැත්නම්, යන්න පෝට් සිටියේ ඇවිදලා එන්න රිලක්ස් වෙන්න.
බලා වැළපෙන්න තමා තියෙන්නේ.
නැවගිගිලෙනවා ඒඋනාට බෑන්ඩ් එක තවම එයාලගේ හොඳම චූන්ටික සියලුදෙනාම වශීවෙන අන්දමට වාදනය කරනවා.
සුබපැතුම්..!!!
ලංකාවේ මිනිස්සු කන්න නැතත්, ආතල් ගන්න කැමැති ජාතියක්..., පැණි ගන්නත් පෝලිමෙ ගිය, නිකවැරටි ගිය අපිට ඕවා හොඳටම පුරුදුයි..
මමත් කැමතියි චීනෙට අයිති නගරෙකට ගිහින් එන්න. ඒත් ඉතින් ඒකටත් වෙලාවක් නෑ. ගෑස් පෝලිමෙයි, කිරිපිටි පෝලිමෙයි ඉන්න එපැයි. අප්පච්චිගේ සෞභාග්‍යයේ විනාශය අපිත් ආසයි දකින්න.
වරාය නගරය දැකල අඞපල්ලා...
පව් මේ රටේ මිනිස්සු . කොන්ක්‍රීට් විශ්මලන්ත බල බලා තමන්ගේ ගෙදර දොරේ ප්‍රශ්න අමතක කරන්න හදනවා