IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වරෙන්තු 7 ක් ලැබු පුද්ගයෙක්සැඟව සිටියදී අත්අඩංගුවට

( එම් .සුසිල් ප්‍රියන්ත)

කරන්දෙණියේ සිදුවූ විවිධ අපරාධයන් සම්බන්ධයෙන් මහාධිකරණය ඇතුලු අධිකරණ හතරකින් විවෘත වරෙන්තු හතරක් ලබා සිටි අයෙකු කොරෝනා ඇදිරි නීතියට කොටුවී සිය නිවසින් බැහැර කරන්දෙණීය කහටගහ හංදිය ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද (27 ) දහවල්  අත්අඩංගුවටගත් බව කරන්දෙනිය පොලීසිය කියයි.
 
මේ සැකකරු අත් බෝම්බ ළඟ තබා ගැනීම , ගෙවල් බිදීම ,සොරකම් කිරීම් ඇතුලු අපරාධ ගනනාවක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන මහාධිකරණය ඇතුලු අධිකරන හතරකට ඉදිරිපත් කළ අයෙකි.
 
 අයෙකු බවත් ඔහු සිදු කලා යයි කියන වැරදි සම්බන්ධයෙන් සැම ඉරිදාවකම පොලිස් පොතේ අත්සන් තැබීමට සිදුවූ අයෙකු බවත් සැකකරු පොලිස් පොතේ අත්සන් තැබීම මෙන්ම අධිකරනය හමුවේ විභාග වෙමින් පවතින නඩු මගහැර විවෘ ත වරෙන්තු ලබා සිටි අයෙකු බවත් පොලීසිය කියයි .

පොලීසිය මෙන්ම අධිකරණය මග හරිමින් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අයෙකු බවත් කොරෝනා ඇදිරි නීතිය නිසා ඔහුට වෙනත් ප්‍රදේශවල සිටීමට බැරි නිසා ජීවත්වූ ප්‍රදේශයටම පැමින ඇති බවත් පොලීසියෙන් බේරීමට ඔහු නිවසේ නොසිට කුලී නිවසක ලැගුම් ගෙන සිටි බවත් මේ පිලිබදව ලත් තොරතුරකට අනුව  අද (27 ) කරන්දෙනිය කහටගහ හංදිය ප්‍රදේශයේදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවටගත් බවත් පොලීසිය කියයි .

කරන්දෙනිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රශන්න ඇල්ගිරියගේ අපාරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්සක නදුන් මෙන්ඩිස් පොලිස් සැරයන් ආරියරත්න යන මහත්වරුන් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති .



අදහස් (0)

වරෙන්තු 7 ක් ලැබු පුද්ගයෙක්සැඟව සිටියදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site