IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට

( එස් .ඩි.කොඩිකාර )

කොටපොළ  පැවති  දෙනියාය  අධ්‍යාපන කලාපයේ     ගුරු විදුහල්පති විරෝධතාව අතර තුරදී ගුරුවරියක් ඇද  වැටී අද  (09)  සවස මිය ගොස් ඇතැයි කොස්මෝදර පොලිසිය පවසයි .

මෙසේ මිය ගොස් ඇත්තේ දෙනියායේ  පදිංචි (27) හැවිරිදි අවිවාහක වරුණි අසංකා මධුභාෂිණී නැමැති දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ  සේවය කරන  ගුරුවරියකි.

ඇද වැටුණු ගුරුවරිය පසුව  දෙනියාය මූලික රෝහලට 1990 සුව සැරිය  ගිලන්රථයකින් රැගෙන යන විටත් මියගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම ගුරුවරිය දීර්ඝ කාලයක් තිස්සේ හෘදයාබාධ තත්ත්වවලට ලක්වී  ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඒ සම්බන්ධ ශල්‍යාකර්මයකට ද ලක්කර ඇති බව ඇයගේ ඥාතීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (10)

විරෝධතාවේදී ඇද වැටුණු ගුරුවරිය මරුට

Demuni Uduwara Tuesday, 09 November 2021 10:47 PM

එතුමියට උතුම් නිවන් සැප ලැබේවා!

:       0       11

sharm warn Wednesday, 10 November 2021 08:58 AM

මේ ගුරු මවට නිවන් සුව පථංඅවාඅ නැවත මෙවන් කාලකන්නි පාලකයන් සිටින රටක ඉපදෙන්නට නොලැබේවා කියලත් පතනවා (කට්ටිය තලු මරන්න බලාගෙන හිටපු ප්‍රවෘර්තියක් ඉතින් )

:       12       6

RANJAN Wednesday, 10 November 2021 09:03 AM

දුෂ්කරතා මද ආණ්ඩුව පඩි වැඩි කරනවා කියද්දීත් මේ වගේ උද්ගෝෂණ කරන්නේ අයි ?වෙන දේශපාලන අරමුණක් තියෙන්නේ .මෙයාලට ඕනේ කොහෙන් හරි බිල්ලක් ගන්න

:       11       6

NuwanWednesday, 10 November 2021 11:40 AM

ආණ්ඩුවට දුෂ්කරතා කොයින්ද? එසේ නම් සැප වාහන 250 ක් ගෙන්නුවේ කොහොමද? මොලේ කොළොප්පන්ද?

:       4       6

BamunuarachchiWednesday, 10 November 2021 12:54 PM

දන්නා මගුලක් කතා කොරනවා හලෝ. 250 ගෙන්නුවා නම් නම් එජාපයෝ, සජබයෝ, ජෙප්පෝත් ඒවා බාරගන්න ඇතිනේ. කටමැත දොඩවලා තමයි පාදිලි කෙනෙකුට සී.අයි.ඩී. එකට එන්න කිව්වේ... කිව්ව දේ සනාථ කරන්න...

:       2       4

JAYASEKARA Wednesday, 10 November 2021 09:50 AM

ස්ටාලින්ට කියන්න

:       6       6

අබිලින් Wednesday, 10 November 2021 10:15 AM

මියගිය ගුරුවරියට අසනීප තත්වයක් තිබුනා නම් ඇයව පෙලපාලි යාමෙන් වැලැක්වීම පාසැලේ ගුරුවරුන් මෙන්ම සංගමයේත් යුතුකම වෙනවා .එසේ නොකලාට පාසැලේ ගුරුවරු වග කිව යුතුය (1994 දී උපගුරු තනතුර අහෝසි කර තිබියදී තවමත් උපගුරු ලෙස ලියන අයට එහෙම අවබෝධයක් කොයින්ද)

:       4       9

jayasekaraWednesday, 10 November 2021 02:31 PM

ඔය ඔක්කොටම වගකියන්න ඕනැ... සුබෝධිනීලා තමයි..

:       0       1

kamal Wednesday, 10 November 2021 10:16 AM

යනකොට අපි ඔක්කොම කරපු හොඳ තියලා කල පව් ටික විතරයි අරගෙන යන්නේ

:       1       4

RaveendraWednesday, 10 November 2021 01:24 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. වැඩි පිරිසක් මෙම යථාර්තය පිළිගැනීමට කැමතිම නැත. අපගේ මතකය දිවයනවා 1977 ට පෙර සරසවි දරුවෙකු උද්ඝෝෂණයකදී මියයාමෙන් පසු එ්වා කරේ තියාගෙන විපක්ෂය සහ ජෙප්පන් නටපු නාඩගම් ටික. මේකත් හොඳ අවස්ථාවක් උගතාණෝ සමග ඔහු පිටුපසින් සිටින දියව් දියව් කුමාර ප්‍රමුඛ ජෙප්පන්ට, උද්ඝෝෂණවලට. මොකද උගතාණෝ මේ දිනවල මාතෘකා සොයමින් සිටිනවා එල්ලෙන්න.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site