IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වයස 15 ට වැඩි පාසල් සිසුන්ට එන්නත

(ශාන්ත රත්නායක)

වයස අවුරුදු 15,16,17 සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකින් අද (26 ) ආරම්භ විය

කොළඹ ජින්තුපිටිය විවේකානන්ද දෙමළ විද්‍යාලයේ පැවැති  එන්නත්කරණ වැඩසටහනේදී  වෛද්‍ය අධීක්ෂණය යටතේ සිසු සිසුවියන්ට එන්නත් ලබා දුන් අයුරු  ඡායාරූපයන්හි දැක්වෙයි.

එයට සිසුන්ගේ දෙමාපියන්ද පැමිණ සිටිහ .


(ඡායාරූප: තිලකරත්න දිසානායක)

කොවිඩ් වෛරස  මර්දනය පිනිස ගම්පහ දිස්ත්‍රික්කයේ  වයස අවුරුදු 16 වැඩි පාසල් සිසු දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කළ අයුරු



අදහස් (0)

වයස 15 ට වැඩි පාසල් සිසුන්ට එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site