කොරෝනා වයිරසයෙන් අද(16) වනවිට පුද්ගලයන් 1600ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
එය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව ද 68,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
(ඒඑෆ්පී ඇසුරිනි)

කොරෝනා වයිරසයෙන් අද(16) වනවිට පුද්ගලයන් 1600ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
එය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව ද 68,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
(ඒඑෆ්පී ඇසුරිනි)

COMMENTS
දෙවියනේ ! මේකට ඉක්මනින් බෙහෙතක් සොයාදෙන්න.
මේක සුළු පටු ලෙස හිතන්න එපා , කරුණාකර චීනෙන් එන පුද්ගලයන් නිරෝධනය නොකර රට තුලට ගන්න එපා , චීන සංචාරකයන්ට සංචාහරක විසා දීම තාවකාලිකව නතර කරන්න , මේක මෙහෙ පැතිරුනොත් විසුමක් වෙන්නේ නැහැ , දැන් පෙනෙනවා නේද ඩෙංගු රටතුල පැතිරිලා අපි කොපමණ කරදරයක වැටිලා ඉන්නවද ? ඩෙංගු මර්ධනයට වාර්ෂිකව කොපමණ මුදලක් වියදම් වෙනවද කියල ?