ඉන්දිකා රාමනායක
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 4 ක් සන්තකයේ තබාගෙන සිටි මාලි ජාතිකයකු පානදුර වලාන දුෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු සන්තයේ ව්‍යාජ මුදල් ඇති බවට ලැබුණ තොරතුරක් මත පිළියන්දල, උද්‍යාන මාවතේ දී ඔහු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී මේවා සොයාගෙන ඇත.
සැකකරුගේ ජංගම දුරකතනයේ අසභ්‍ය ඡායාරූප තිබු බවද පොලිසිය කියයි.
සැකකරු අද (26) පස්වරුවේ කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට එන ටුවරිස්ට්ලා සල්ලි වියදම් කරන විදිහ. ලංකාවේ හරි ඉමිග්‍රේෂන් නීතියක් නැහැනේ...