IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විනිසුරුවරුන්ට බලපෑම් කිරිමේ සිද්ධියට රන්ජන්ට ඇප

(නිමන්ති රණසිංහ)

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ඇප ලබාදෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද (26) නියෝග කළේය.

ලක්ෂ 5 ක ශරීර ඇප 2 ක් මත ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියම කෙරිණි.

සිද්ධියට අදාළ නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

අධිකරණ බලතල ක්‍රියාත්මක කිරිමේදී විනිසුරුවන් තිදෙනකුට බලපෑම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) (2) වගන්තිය යටතේ වරදක් සිදුකළැයි රාමනායක මහතාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

 

 



අදහස් (2)

විනිසුරුවරුන්ට බලපෑම් කිරිමේ සිද්ධියට රන්ජන්ට ඇප

w.l.lelananda Wednesday, 26 February 2020 01:55 PM

ගොඩක් හොඳයි.

:       23       2

beau Wednesday, 26 February 2020 03:56 PM

රිෂාඩ් බදියුදීන් මොහොමඩ්ට බලපෑම් කරලා වගේ මට පෙනෙන්නේ. ඔක්කොම අය අපි දන්නවා ඔය ගොල්ලන් වැඩකරන්නේ කොහොමද කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site