(ඉන්දිකා රාමනායක)
බලපත්‍ර නොමැතිව වෙනිවැල් කිලෝ 400 ක ප්‍රමාණයක් වූ ගබඩා කර කරමින් සිටී සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ලබුගම කලටුවාව ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුව ට ගෙන ඇත.
මොවුන් ජාවාරම් කිරීම සඳහා මෙලෙස බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට ගබඩා කර ඇති බවට විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරට ලද තොරතුරකට අනුව.කහවත්ත කඳවුරේ සහ හොරණ උප කඳවුරේ භට කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මොවුන් නීති විරෝධී ලෙස වෙනිවැල්ගැට කපා මෙලෙස ජාවාරම් කිරීම සදහා ගබඩාකර ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.
අත්අඩංගුවට ගත් වෙනිවැල්ගැට සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉංගිරිය අඩවි වන නිලධාරී කාර්යාලයට බාරදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd