IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වනජීවියට අයත් සංචාරක නිවාස, වන නිවහන් තාවකාලිකව වහයි

(ඩයනා උදයංගනී)

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලු සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට (5) සිට තාවකාලිකව වසාදමන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විටත්  ඒවායේ නවාතැන් පහසුකම් වෙන්කරගෙන ඇති අයට නැවත දින වෙන්කරගැනීම සඳහා වන උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (0)

වනජීවියට අයත් සංචාරක නිවාස, වන නිවහන් තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 189 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 395 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site