
රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත්, වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.
යුක්රේන ජනාධිපති සෙලෙස්කි මෙසේ පවසා ඇත්තේ ආඳාාවක් නිකුත් කරමිණි. රුසියාවත් යුක්රේනයත් අතරේ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ හමුදා නීතියයි. ජනාධිපති සෙලෙන්ස්කී නිකුත් කළ ආඥාව හමුදා නීතිය අවසන් වනතුරු ක්‍රියාත්මක වනු ඇතැයි ද පැවැසෙයි.
(ඒ.පී. පුවත්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නේටෝ ගොයියෝ එන්නේ නැද්ද? යුද පුහුණුව දවසින් ලබන්න පුළුවන් දෙයක් නොවෙයි. මේ අහිංසක වැසියන් බිල්ලට දෙන්න එපා.