IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදෙශ ගමන් බලපත් ගන්න නව ක්‍රමයක්

(යොහාන් භාසුර)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය කාර්යාල පහ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමන කරමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ යැයි ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, වවුනියාව, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල ද විවෘතව පවතින බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ආසනන්තම කාර්යාලයට දිනයක් වෙනකර ගැනීමෙන් අනතුරුව පැමිණිය යුතු බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ ඇමතීමෙන් දිනයන් වෙන්කරගත හැකිය.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා 0707101060 හෝ 0707101070 යන දුරකථනවලට ඇමතීමෙන් දිනය වෙන්කර ගත හැකිය.

මාතර කාර්යාලයේ 0415412212 හෝ 0415104444, මහනුවර කාර්යාලයේ 0815624509 හෝ 0815624470, වවුනියාව කාර්යාලයේ 0255676344 හෝ 0255676345 සහ කුරුණෑගල කාර්යාලයේ 0375550562 හෝ 0375550563 යන දුරකථනවලට ඇමතීමෙන් දින වෙන්කරගත හැකිය.

 



අදහස් (0)

විදෙශ ගමන් බලපත් ගන්න නව ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site