IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


විදුලිය විසන්ධි කරන්න ගිය ලංවිම සේවකයන්ට ගම්මු පහර දෙති

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ආච්චිපුරම් ප්‍රදේශයේ අද (4) දහවල් විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනකුට ගම්වාසීන් පිරිසක් විසින් පහර දී ඇති අතර තත්වය සොයා බැලීමට ගිය විදුලි අධිකාරීවරයාට ද පහරදීමෙන් තුවාල ලබා රෝහල ගත වී ඇත.

ආච්චිපුරම් ගම්මානයේ අනවසරයෙන් විදුලිය භාවිතා කරන පුද්ගලයින් හා විදුලිබිල් නොගෙවූ පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කිරීමට අද දහවල් එම ගම්මානයට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයින් දෙදෙනාට ගම්මානයේ සිටි පිරිසක් මෙලෙස පහර දී තිබේ.

පසුව ගම්මානයට ඇතුළුවීමට විදුලිබල මණ්ඩල සේවකයින්ට අවස්ථාවක් නොදී ඇති අතර තත්වය සොයා බැලීමට හා ගම්වාසීන් සමඟ සාකච්ඡා කිරීමට ගිය වව්නියාව විදුලි අධිකාරීවරයාට ද පුද්ගලයකු විසින් පහරදී ඇත.

පහරදීම සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය දැනුම් දුන්න ද වව්නියාව පොලීසිය සැළකිල්ලක් නොදැක්වූ බවට විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් වව්නියාව පොලීසියට චෝදනා කර සිටිති.

පහරදීමෙන් විදුලිබල මණ්ඩලයේ සෙවකයින් වව්නියාව රෝහලට ඇතුළත් වී ඇති අතර ගම්වාසීන්ගේ පහරදීමෙන් විදුලි අධිකාරීවරයාගේ හිස ප්‍රදේශය ද තුවාල වී තිබේ.

පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් එසේ නොවන්නේ නම් තමන් සිය රාජකාරී කටයුතු වලින් ඉවත්වන බවටද වව්නියාවේ විදුලිබල මණ්ඩල සේවකයෝ පවසති.



අදහස් (2)

විදුලිය විසන්ධි කරන්න ගිය ලංවිම සේවකයන්ට ගම්මු පහර දෙති

sampath Monday, 04 November 2019 12:16 PM

මේ ප්‍රදේශයට කරන සැපයුම් සහ අත්‍යාවශ්‍ය නඩත්තු සතියක් දෙකක් ප්‍රමාද කළා නම් හරි...

:       1       60

කදිරා Monday, 04 November 2019 02:24 PM

ස්වයං පාලන බලතල දැනටම අරගෙන වගෙයි.

:       1       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි
2024 ජුලි මස 16 382 0

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් ස


ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 1092 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 729 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 532 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට
2024 ජුලි මස 15 902 0

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනත


ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කරයි
2024 ජුලි මස 15 272 0

ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සති


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 96 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1820 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site