රංජන් කස්තුරි
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ මූලික වාර්තාව හෙට (3) සෞඛ්‍ය ලේකම්වරියට බාරදීමට නියමිතය.
වෛද්‍ය සාෆිට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සය පුද්ගල විමර්ශන කමිටුවක් පත් කළ අතර එහි නිරීක්ෂණ හා නිර්දේශ සහිත මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුළත ලබාදෙන ලෙස නියම කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සාෆි ගෙන් පටන් ගන්න විමර්ශන ලංකා වෛද්‍ය සේවයේ නව අත්දැකීම වෙයි. මෙම පරීක්ෂණ නිවැරදි අපක්ෂපාති උනොත් ඒවා වර්තමාන අනාගත දොස්තරලගේ වැරදි වලට වන්දි ලබාගැනීමට හොඳ පූර්වාදර්ශයක්. උදාහරණයකට ප්‍රසූතියෙන් පසු කොන්දේ අමාරුවට බොහෝවිට හේතුව නිර්වින්දන එන්නත සම්බන්ද වෙනවා. ඇස නොපෙනීම අධික රුධිර පීඩන සහ හෝමෝන සංකුලතා නිසා වෙනවා. මෙම පැමිණිලි සිය ගණනෙන් වෛද්‍ය සාෆි ට කෙලින්ම චෝදනා එල්ල කරන පුළුවන් අතලොස්ස හොයාගන්න බොහෝ කල් යයි.
සත පහකට වශ්වාසයක් නැති මේ වාර්තාවේ මොනවා තියේවිද කියලා අපි බලාගෙන් ඉන්නවා.
මේ වෛද්‍යවරයා සැත්කම්වලින් වඳ භාවයට පත්කළා යැයි කියන්නේ සිංහල කාන්තවන් පමණද නොඑසේනම් මුස්ලිම් කාන්තාවන්ටත් අනෙක් ජාතීන්වල කාන්තාවන්ටත් වඳ භාවයට පත්කළා කියා පරික්ෂණයක් කලයුතුය. රෝහලේ දරුවන් බිහිකළ වාර්තාවන් අනුව මේ කවුද මොනවද කලේ කියා සොයාගැනීමට අපහසු නොවනු ඇත.