(කුෂාන් ජයවර්ධන)
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාගේ මුල් නිවස ලෙස සැලකෙන කලාවැව ප‍්‍රදේශයේ පිහිටි නිවසක් අද (29) ආරක්ෂක අංශ විසින් සෝදිසියට ලක් කර ඇත.
සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු කිසිවක් එම නිවසෙන් හමුනොවූ බව ආරක්ෂක අංශ පවසයි.
මේ අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාගේ පියා ඇතුළු පවුලේ ඥාතීන්ගෙන් ද ප‍්‍රකාශ ලබා ගත් බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd