IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


වැඩි කළ විශ්‍රාම වැටුප ඉල්ලා රාජ්‍ය සේවකයෝ වීදි බසිති

(මොහොමඩ් ආසික්)
 
විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට 2020 ජනවාරි මාසයේ සිට නියමිත වැටුප් වැඩිකිරීම අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ පිරිසක් අද(19) මහනගර සභාවට ආසන්න ප්‍රදේශයේදී උද්ඝෝෂණක නිරතවූහ.

රාජ්‍ය සහ මධ්‍යම පළාත් රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ සංසදය(2016-2019) මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

ලක්ෂ 14 ක් පමණ වන විශ්‍රාමිකයින්ගෙන් මෙලෙස වැඩි වූ වැටුප් අහිමිව  ඇත්තේ 2016 සිට 2019 දක්වා විශාම ගිය පිරිසකට පමණක් බවද ඔවුහු ප්‍රකාශ කළහ.

එම නිසා මෙලෙස අත් හිටවා ඇති විශ්‍රාම වැටුප, මාර්තු මාසයේ විශ්‍රාම වැටුපත් සමඟ  හිඟ මුදලද සමඟ ලබා දෙන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලීමක් කරති.



අදහස් (4)

වැඩි කළ විශ්‍රාම වැටුප ඉල්ලා රාජ්‍ය සේවකයෝ වීදි බසිති

commen pensioner Wednesday, 19 February 2020 08:57 AM

මේක බොරුවක්. ලක්ෂ 14 ටම ගෙවා ඇත්තේ 2016 වසරේ වැටුප් පදනමටයි. සියලුම විශ්‍රාමිකයන්ට 2020 වැටුප ඉල්ලමු.

:       0       4

BamunuarachchiThursday, 20 February 2020 01:46 AM

රජයේ සේවකයින්ට පමණක් අඩු වැටුපටත් උපයන විට බදු ගහමු එතකොට පැන්ෂන් එක වැඩි කරන්න පුලුවන්.

:       0       0

rama Wednesday, 19 February 2020 09:52 AM

2016 ඉඳලා පොල් ගෑවද දැන් ඉල්ලන්න එන්නේ.

:       4       2

athuraWednesday, 19 February 2020 10:16 AM

ඔහොම ඉල්ලනකොට කඩේ ගිය අයට දුකයි තමයි මහත්මයා.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1157 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1162 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site