
රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.
අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.
- ජනාධිපති මාධ්‍ය අංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිවරු නැතිව කොහොමද අමාත්‍යවරුන්ගේ අනුමැතියට යටත්ව පත්කරනවා කියන්නේ... මෙයත් නිත්‍යනූකූල නෑ බලපුවාම..