IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වික්ටෝරියා වේල්ල වටේට භූ කම්පන මාන සවි කරයි

(ෂේන් සෙනෙවිරත්න)

සුළු භූ චලන නිරන්තරයෙන් වාර්තා වන වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යණීම් කාර්යාංශය පවසයි .

ඊට අවශ්‍ය උපකරණ ජර්මනියෙන් ලැබී තිබෙන බවත් දැනට පවතින තත්ත්වය අනුව වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සිදුවන භූ කම්පනවල නිසි තොරතුරු දැන ගැනීමේ හැකියාවක් නොමැති බවත් නව උපකරණ සවි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකළ හැකි බව ද එම කාර්යංශය කියයි.

මීට දින කීපයකට පෙර ද වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ චලන කිහිපයක් ම වාර්තා වූ අතර දැනට වසරකට ආසන්න කාලයක සිට විටින් විට වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ චලන ගණනාවක්ම ගණනාවක්ම වාර්තා විය .

පල්ලෙකැලේ , මහකන්දරාව , බුද්ධංගල හා හක්මන යන ස්ථානවල දැනට භූ කම්පනමාන සවි කොට තිබේ



අදහස් (0)

වික්ටෝරියා වේල්ල වටේට භූ කම්පන මාන සවි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site