IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘත කරයි

 

( තිළිණි ද සිල්වා )

විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම වාණිජ ගුවන් යානා සඳහා  ලබන 21 වැනිදා රටේ සියලුම ගුවන්තොටුපොළවල් සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (05) පැවසීය.


සංචාරක අමාත්‍යාංශෙය් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටිෙය්ය.



අදහස් (23)

ලබන 21 වැනිදා සිට සියලුම ගුවන්තොටුපොලවල් විවෘත කරයි

ISURU Tuesday, 05 January 2021 07:43 AM

ලබන 23 වැනිදායින් පසුව කොරෝනාවෙන් පිරී ඉතිරී යයි.

:       12       32

JAGATH G Tuesday, 05 January 2021 07:46 AM

ජර්මනිය වහපු එක දීර්ඝ කරයි. ලංකාවට ප්‍රතිඵල ලැබෙයි.

:       3       28

KAMALA Tuesday, 05 January 2021 07:47 AM

ලංකාව අරියි, ජරිමනිය වහයි... දැන් සැපද?

:       5       21

Nuwan Tuesday, 05 January 2021 08:01 AM

දෙවැනි රැල්ලෙන් වවාගෙන කාලා 3 වැනි රැල්ලෙන් රටම ඉවර කරන්න අපේ සර් ලෑස්ති වෙනවා.

:       1       4

JAGATH G Tuesday, 05 January 2021 08:14 AM

ලෝකයේ රටවල් වහද්දී මේ අය ඒවා අරිනවා. බලන්නකෝ ලොකු හාමුදුරුවනේ..?

:       3       11

qatar sita Tuesday, 05 January 2021 08:31 AM

අනේ හොඳයි... ලංකාවට එන්න පුළුවන් නම්.. මේ හිරවෙලා ඉන්න අපිට...

:       0       24

Ranjan Tuesday, 05 January 2021 08:46 AM

දැන් මේ කී වෙනි වතාවටද අරින්නේ... ගිය මාසෙත් විවෘත කළා නේද?

:       0       19

Rajen Tuesday, 05 January 2021 08:55 AM

ජය වේවා ජනාධිපතිතුමනි, රට විරුවන්ට ලංකාවට එන්න සලස්සපු එකට ඔබට පින්...

:       19       6

senaTuesday, 05 January 2021 09:37 AM

එතකොට මෙච්චර කල් වහගෙන හිටපු එකට මොකක්ද කියන්නේ? පවුද? 

:       0       5

Don perera Tuesday, 05 January 2021 09:12 AM

කෝ අපේ රටවිරුවා... ? රට පාලනය කරන්නේ කවුද?

:       0       12

thisara Tuesday, 05 January 2021 09:22 AM

එංගලන්තය සහ ජර්මනිය වහයි. ලංකාව අරියි. ජනතාව අවදානමේ නේද? කවුද රටට වගකියන්නේ... සජිත්ද?

:       3       7

jagath Tuesday, 05 January 2021 09:25 AM

තිලක් ඕක අහන්න දෙයක්ද? ඒක කොමිස් තමයි.

:       0       5

thaaraka Tuesday, 05 January 2021 09:42 AM

ඡන්දෙට ආවා වගේ සිංහ කොඩි දාගෙනම එන්නකෝ කට්ටිය... එහෙම හොඳයි නේද පොඩි හාමුදුරුවනේ...?

:       3       6

jaanaka Tuesday, 05 January 2021 09:44 AM

ඡන්දෙට ආපු විදිහ තමයි ... එන්න සිංහ කොඩි වන වන ඇවිත් දින 14ක් හෝටලේට ලක්ෂ ගණන් දෙන්න සැපද?

:       1       9

kamal Tuesday, 05 January 2021 09:50 AM

තිලක් ..., එක රටක්... කොමිස් පුරයක්... සැප කණෙන් බේරෙනවා.

:       2       7

jagath G Tuesday, 05 January 2021 09:53 AM

නමුත් ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් එකක් යුරෝපා රටවලට යූරෝ 2000යි. රුපියල් 460000... රට විරුවනි, සැපද?

:       0       3

lakmal Tuesday, 05 January 2021 10:06 AM

විවෘත කළාට විතරක් මදි.. විදෙස් ශ්‍රමිකයින්ට නිවෙස් තුළ නිරෝධායනය වෙන්න පහසුකම් සලස්වන්න. හෝටල් නිරෝධායනයට ඔවුන් අතේ මුදල් නැත.

:       2       6

de silva Tuesday, 05 January 2021 12:22 PM

සල්ලි කාරයාට සහ බලපුළුවන් කාරයින්ට ගුවන් තොටුපළ දැනුත් ඇරලා. වහලා තිබෙන්නේ දුප්පත් විදේශ ශ්‍රමිකයාට පමණි. තොණ්ඩමන්ට, උදයංගට සහ සාමාන්‍ය මනුෂ්‍යයාට කොරෝනා නීති 2කි.

:       0       4

pradeepa Tuesday, 05 January 2021 02:31 PM

මේ ආණ්ඩුවේ වියතුන්ගෙන් පිරිලා ඉන්නේ... ඒත් තවම බැරිවුණා විදේශ ශ්‍රමිකයින්ට වියදම් අඩු නිරෝධායන පැකේජ් එක හදන්න අපිට ලොකු මෙනියු ඕනෑ නැහැ.

:       0       2

මිත්‍රසිරි Tuesday, 05 January 2021 02:33 PM

ගේම අත්හැරලා වගෙයි...

:       0       2

tharidu Tuesday, 05 January 2021 04:03 PM

රට විරුවා රව වැසියා අනාථයි. ඒත් මැතිවරණයකදී මෙවර 5/6ක් දේවි කියා සැකයි. මේ රටේ මිනිස්සු...

:       0       3

kalani Tuesday, 05 January 2021 04:24 PM

රට විරුවාට උණ ගන්න වැඩ වෙනවා අපේ හාමුදුරුවනේ...!!!

:       0       2

de silva Tuesday, 05 January 2021 10:23 PM

ඉන්න රටක රැකියාවක් කරගෙන මුදලක් හරි හම්බ කරගෙන ඉන්නේ නැතිව, උඩ පැනගෙන, කොඩි අරගෙන ලංකාවට ඇවිත් පවුල් පිටින් ඇවිත් අපේ සර්ට ඡන්දෙ දීපු එකේ ආනිශංස රට විරුවන්ට මාස කිහිපයක් තුළම ලැබී ඇත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site