(නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නාවික හමුදා බුද්ධි අංශ ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා හෙට (25) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා අද (24) නියෝග කළේය.
අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර්වරයා දැනට සාම්පුර් නාවික හමුදා කඳවුරේ බුද්ධි නිලධාරී ලෙස කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd